මහනුවර - තෙල්දෙණිය - සියඹලාගස්තැන්න ප්රදේශයේදී පෞද්ගලික බස් රථයක් ගසක ගැටී අද පෙරවරුවේ සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන් ගත් මගීන් 14 දෙනෙකු තුවාල ලබා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කළා.






ඡායාරූප - චන්දන උඩුවාවෙල






ඡායාරූප - චන්දන උඩුවාවෙල
Thursday, 10 December 2015 - 12:39