තෙල්දෙනියේ රිය අනතුරකින් 14 දෙනෙකුට තුවාල

Thursday, 10 December 2015 - 12:39

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+14+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
මහනුවර - තෙල්දෙණිය - සියඹලාගස්තැන්න ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් ගසක ගැටී අද පෙරවරුවේ සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන් ගත් මගීන් 14 දෙනෙකු තුවාල ලබා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කළා.













ඡායාරූප - චන්දන උඩුවාවෙල