වික්‍රමබාහුත් අයවැයට දොස් කියයි

Thursday, 10 December 2015 - 13:11

%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%B6%E0%B7%8F%E0%B7%84%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රජය ධනපතියන්ගෙන් බදු අය කර ගන්නවා වෙනුවට සාමාන්‍ය ජනයා මත බදු පැටවීම අනුමත කළ නොහැකි බව නව සම සමාජ පක්ෂය පවසනවා.

කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මේ බව කියා සිටියා.