පැරණි ක්රමයටම පළාත් සභා සඳහා මුදල් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කළ බව සබරගමුව පළාත් මහඇමති මහීපාල හේරත් පවසනවා.
ඔහු කියා සිටියේ පළාත් මහඇමතිවරුන් අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවයට පැමිණ ඇති බවයි. මෙම හමුවට පළාත් මහඇමතිවරුන් 7 දෙනෙකු එක්ව තිබෙනවා.