තරුණියක් - මාස 6ක් එකදිගට -10ක් රංචුගැසී දූෂණය කරයි

Thursday, 10 December 2015 - 21:19

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-++%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%A7+-10%E0%B6%9A%E0%B7%8A++%E0%B6%BB%E0%B6%82%E0%B6%A0%E0%B7%94%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%93+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මාස 6ක් තිස්සේ පුද්ගලයින් දස දෙනෙකුගේ ලිංගික ග්‍රහණයට හසුව සිටි 18 හැවිරිදි තරුණියක්  ඉන්දියාවෙන් හමුවෙයි. අසාධ්‍ය තත්වයෙන් සිටි ඇය  දිල්ලියේ Guru Teg Bahadur රෝහලට ඇතුලත් කර සිටී. ඇයගේ ශරීරය අධික  හිංසනයට ලක්ව ඇති බවද  සඳහන්.

තරුණිය දිනකට දස වතාවකට වඩා විවිධ පුද්ගලයින් විසින් දූෂණය කර ඇත.

මෙම තරුණිය, වසරකට පමණ පෙරදී බටහිර බෙන්ගාලයෙන් පැහැරගෙන විත් තිබේ.

Rishikesh, Haridwar, Manali සහ Mangalore මෙන්ම තවත් ප්‍රදේශවල රඳවාගෙන සිට ඇති බව තරුණිය පවසා සිටී. විවිධ අවස්ථාවල ඇය අළෙවි කර ඇත.