බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට එරෙහි සම්මුතියට ලංකාවත් අත්සන් කරයි

Friday, 11 December 2015 - 7:56

%E0%B6%B6%E0%B6%BD%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් සියළු පුද්ගලයින් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලාංකික නිත්‍ය නියෝජිත රොහාන් පෙරේරා මහතා අද ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී මෙරට සිදුවන පුද්ගල අතුරුදන්වීම් සම්බන්ධයෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් රජය වගකිව යුතු බව අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවා.