බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් සියළු පුද්ගලයින් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලාංකික නිත්‍ය නියෝජිත රොහාන් පෙරේරා මහතා අද ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී අත්සන් තබා තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී මෙරට සිදුවන පුද්ගල අතුරුදන්වීම් සම්බන්ධයෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් රජය වගකිව යුතු බව අද කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවා.