අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැනුණු නාරාහේන්පිට හිටපු පොලිස් ස්ථානාධිපති උපුල් ධම්මික ගුණතිලක ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද නියෝග කළා.
මීට අදාල නඩුව පෙරවරුවේ කැදවූ අවස්ථාවේදී විනිසුරුවරයා නියෝග කළේ රුපියල් 15,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.
කූඨ ලේඛන සකස් කිරීමේ සිද්ධියකට අදාලව සැකකරුවෙකු අත්අඩංගුවට නොගෙන සිටීම සඳහා රුපියල් ලක්ෂ 25ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව යටතේ සැකකාර හිටපු නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 04 වැනිදායි.