බලපත්ර නොමැති ගිණි අවියක් සහ පතුරොම් 2 ක් සමග සැකකරුවෙකු නාවලපිටිය නාගස්තැන්න ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවෙි පොලිසීයට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකර ඇත්තේ. 31 ක් හැවිරිදි සැකකරු රඹුක්පිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකුවනවා.
සැකකරු අද නාවලපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
නාවලපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ මෙහෙයවනවා.