සෞදි අරාබියේ සේවයට ගොස් විවිධ ගැටලූවලට මුහුණදී අතරමංවී සිට ශ්රී ලාංකිකයින් 44 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා.
ඔවුන් සියලූදෙනා පිරිමි පුද්ගලයින් වන අතර විදේශ රැකියා නියුක්ති කාර්යාංශය විසින් ගුවන්තොටුපල පරිශ්රයේ පවත්වාගෙන යන සහන පියසට යොමු කිරීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම පිරිස අනුරාධපුර, පොළොන්නරුව සහ අම්පාර යන ප්රදේශවල පදිංචිකරුවන් වනවා.