රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභිකයින් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට එම සංගමය තීරණය කර තිබෙනවා.
ඊයේ රැස්වූ තම සංගමයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණයට එළඹි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් ප්‍රකාශ කළේ.
එසේම මෙම ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නා ලෙසට බලකරමින් පෙත්සමක් අත්සන් කිරීමටද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
විශ්‍රාම වැටුප මෙන්ම ඉන්දු - ලංකා වෙළඳ හා සේවා ගිවිසුම පිළිබඳව සටන ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමටත් ලබන 18 වනදා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමටත් ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය වූ බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් කියා සිටියේ.