කඩුවෙල - නවගමුව - ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. මොහු කඩුවෙල නගරයේ ලීසිං ආයතනයක මුදල් තැන්පත් කිරීමට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.