තර්ජනාත්මක ඊමේල් පණිවුඩයකින් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පාසල් දහසක් පමණ වසා දමයි. ඒවායේ ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව හයලක්ෂ හතළිස් දහසක්.
තර්ජනාත්මක ඊමේල් පණිවුඩය විදෙස් රටක සිට එවා ඇති බවයි හෙළි වී ඇත්තේ. ජිහාඞ් සටන්කාමීන් විසින් ඊමේල් පණිවුඩය එවා ඇති බවටයි සැක කෙරෙන්නේ.
නිව්යෝර්ක් නුවර බලධාරීන්ටද තර්ජනාත්මක ඊමේල් පණිවුඩය ලැබී ඇතිමුත් එය නොසළකා හැර තිබේ. කෙසේ වෙතත් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව
වෙනුවෙන් පාසල් වසා දැමීමට තීරණය කළ බව බළධාරීන් පවසයි.