තනිවම කෝවිලට ගිය 15ක දැරිය - පාසලේ 'කපටි ආරක්ෂකයා' කැළේට අරගෙන යයි

Thursday, 17 December 2015 - 10:07

%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%B8+%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+15%E0%B6%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+-+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%9A++%27%E0%B6%9A%E0%B6%B4%E0%B6%A7%E0%B7%92+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%27++%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B7%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී අවුරුදු 15ක පාසල් දැරියක් දුෂණයට ලක්ව ඇති බවට වාර්තා වෙයි. ඇය තනිවම කෝවිලට ගොස් ඇත්තේ පසුගිය  සඳුදා.
ඇය ගැන  විමසිල්ලෙන් සිට ඇත්තේ හඳුනන ආරක්ෂයෙක්. ඔහු වෙන කිසිවෙක් නොව...පාසලේ ගේට්ටු  මුරකරුයි.

දැරිවිය කෝවිලට  ගොස් එන අතරතුර 'කපටි ආරක්ෂකයා' තම සැළසුම ක්‍රියාත්මක කරන්නට ඇති.

9 වසරේ ඉගෙනුම ලබන දුවනියට මුණගැසුණේ පාසලේ ගේට්ටුවේ මාමා. ඇය බලහත්කාරයෙන් බයිසිකලයට නංවාගෙන කැළෑබද ප්‍රදේශයකට අරගෙන ගොස් ඇති බවටයි කියවෙන්නේ.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර  ඇත.