පිළියන්දල - මඩපාත ප්‍රදේශයේ නේවාසිකාගාරයක සිටි කාන්තාවක් දරුවෙකු ප්‍රසූත කර මියගිය බිළිඳාගේ මළසිරුර බෑගයක දමා සඟවා තිබියදී පොලීසිය සොයාගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ඊයේ 31 හැවිරිදි දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
බිළිඳාගේ මළසිරුර කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.