නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි විදේශිකයන් 402 ක් අත්අඩංගුවට ගෙන ඇති බව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය එස්.බී. නාවින්න අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු ලෙස ඔහු තවදුරටත් කියා සිටියේ මෙම පිරිස අතර සංචාරක වීසා මත සිඟමන් යදින්නන් තුන්දෙනෙකුද සිටින බවයි.