පානදුර - දකුණ අරුක්ගොඩ - කොප්පල පාර ප්‍රදේශයේදී හිසෙහි බරපතල තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකු පොලීසිය සොයාගෙන තිබෙනවා.
පානදුර දකුණ පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 44 ක් පමණ වන අලූබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලීසිය ප්‍රකාශ කළා.