මාතලේ පල්ලේපොළ, මිල්ලවාන මානිංගමුව ප්රදේශයේ දී බැකෝ යන්ත්රයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 35ක් පමණ පහළින් පිහිටි නිවසක් මතට පෙරළීමෙන් නිවස සමතලා වෙයි.
ගෘහණිය වන ශ්රියාණි පුෂ්පලතා දිසානායක පැවසුවේ ශබ්දය ඇසී - දරු තිදෙනාද සමග එය බැලීමට එළියට ආ නිසා ජීවිත 4ක් බේරුණු බවයි.
ජේ.සී.බී යන්ත්රය පෙරළෙන අවස්ථාවේ දරු තිදෙනා රූපවාහිනිය නරඹමින් සිට එළියට පැමිණ ඇත.
යන්ත්රය පල්ලේපොළ ප්රාදේශීය සභාවට අයත්ය.

(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස )