රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භවීමෙන් පසුව ඇමරිකාව සහ කියුබාව අතර, වානිජ ගුවන් ගමන් කඩිනමින් ඇරඹීමට සූදානම් වනවා.
වසර 54 කට පසුවයි දෙරට අතර මෙලෙස රාජතාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කර ඇත්තේ. එය සනිටුහන් කරමින් ඇමරිකානු තානාපති කාර්යාලයක්ද පසුගියදා කියුබාවේ ස්ථාපිත කෙරුණා.
දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් නුදුරේදීම ගුවන් ගමන් ආරම්භ කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.