අයවැය තුන්වන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීමේදී සංශෝධනවලට යටත්ව සහය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් එකඟත්වය පළ කර තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාව ඇතිවූ බවයි වාර්තාවන්නේ.