කුරුණැගල - සාරගම වැවේ ගිලීමෙන් ළමයින් දෙදෙනෙකු අද (18) උදසන ජීවිතක්ෂයට පත්වුණා. ඔවුන් වයස අවුරුදු 13 ත් 15 ත් අතර පිරිමි ළමයින් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ළමයින් පිරිසක් ව්‍යායාම සඳහා ඇවිදීමට ගොස් ඇති අතර පා සේදීම සඳහා වැවට බැස ඇති ළමයින් දෙදෙනෙකු මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා.