‘’හිරු මෙගාබ්ලාස්ට්’’ අදයි

Saturday, 19 December 2015 - 8:50

%E2%80%98%E2%80%99%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%99%E0%B6%9C%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%99%E2%80%99+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
අසිරිමත් නත්තල සමරමින් ශ්‍රී ලාංකේය ගුවන්විදුලි මාධ්‍ය කලාවේ දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම වන ‘’හිරු මෙගාබ්ලාස්ට්’’ අද (19) රාත්‍රියේ වෙන්නප්පුව - ලූණුවිල ප්‍රදීප ක්‍රීඩාංගනයේදි පැවැත්වෙනවා.

‘‘සනිධප’’ සංගීත රිද්මයෙන් හැඩවන මෙගාබ්ලාස්ට් ප්‍රසංගය නර්තනයෙන් හැඩ කරන්නේ සෙන්ෂේසන්ස් නර්තන කණ්ඩායමයි.

මෙම දැවැන්ත සංගීත ප්‍රසංගය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වීම ද විශේෂත්වයක්.

Official Website: http://www.hirufm.lk/

Like us on Facebook: https://www.facebook.com/HIRUFMRadio

Follow us on Google+: https://plus.google.com/+hirufm

Follow us on Twitter: https://twitter.com/hirufmsrilanka

Subscribe us on YouTube: https://www.youtube.com/user/HIRUFM