එරාවුර්හිදී පාසල් සිසුවෙකු ගෙළ වැළලාගෙන මියයයි

Sunday, 20 December 2015 - 8:13

%E0%B6%91%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මඩකලපුව - එරාවුර් ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු තම නිවසේ වහලයේ නයිලෝන් ළණුවක ආධාරයෙන් එල්ලී සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 11 හැවිරිදි එරාවුර් - අම්මාන් කෝවිල පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පාසල් සිසුවා ගෙළ වැළලාගෙන මියයාමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවයි එරාවුර් පොලිසිය පවසන්නේ.