මඩකලපුව - එරාවුර් ප්රදේශයේදී පාසල් සිසුවෙකු තම නිවසේ වහලයේ නයිලෝන් ළණුවක ආධාරයෙන් එල්ලී සියදිවි හානිකරගෙන තිබෙනවා.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 11 හැවිරිදි එරාවුර් - අම්මාන් කෝවිල පාර ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම පාසල් සිසුවා ගෙළ වැළලාගෙන මියයාමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක කර ඇති බවයි එරාවුර් පොලිසිය පවසන්නේ.