තරුණියන් දෙදෙනෙකු සමුහ දුෂණයට ලක්වෙයි. කඳු මුදුනකට රැගෙන ගොස් තමන් දුෂණය කළ බව එම තරුණියන් පොලිසියට පවසා ඇත.
වෙළඳ සැළකට යන අතරතුර - මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් තරුණියන් පැහැරගෙන ගොස් තිබේ. පැහැර ගැනුණු ඔවුන් පැය ගණනාවක් දුෂණය කර රාත්රියේ මුදා හැර ඇති බව පොලිසිය පවසයි.
මෙය වාර්තාවන්නේ ඉන්දියාවේ රංචි දිස්ත්රික්කයේ බරියාතු ප්රදේශයෙන්.
සමාජ වාර්තා දක්වන්නේ -වසරේ මේ දක්වා කාලය තුළ එම ප්රදේශයෙන් පහර ගැනීම් සහ දූෂණ සිද්ධි 1260ක් පමණ වාර්තාවී ඇති බවයි.