හැට්න් නගරයේ එළවලු අලෙවිසැල්වල දෙල් ගෙඩියක මිළ මේ දිනවල රුපියල් 150 ක පමණ මිළකට අලෙවි වන බවට වාර්තා වනවා.
මෙම තත්වය හමුවේ පාරිභෝගිකයන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.
වෙළඳුන් විසින් දෙල් ගෙඩිවල ප්‍රමාණය අනුව වර්ග කර විශාල ප්‍රමාණයේ දෙල් ගෙඩියක් රුපියල් 150 මිළකටත් සාමාන්‍ය කුඩා දෙල් ගෙඩියක් රුපියල් 60 සිට 100 දක්වා මිළකටත් අලෙවි කරනු ලබනවා.
උත්සව සමයේ හැට්න් නගරයේ එළවලු මිළද ඉහළ ගොස් ඇති බවයි පාරිභෝගිකයන් චෝදනා කරන්නේ.

ඡායාරූප - රංජිත් රාජපක්ෂ