තලෙයිමන්නාරමට වයඹ දෙසින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී නීතිවිරෝධී ලෙස මසුන් මැරීමේ නිරත වූ ඉන්දීය ධීවරයන් 4 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ අත්අඩංගුවට ගැනුණා.
නාවික හමුදාවේ සහයෙන් වෙරළාරක්ෂක බලකාය මෙම ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ධීවරයන් සහ යාත්‍රාව තලෙයිමන්නාරමට රැගෙන විත් ඇති අතර, නීතිමය කටයුතු සඳහා ධීවර දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බව සදහන්.
පසුගිය දින 10 තුළ මෙලෙස ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ධීවරයින්ගේ සංඛ්‍යාව 29ක්.