වසරකට හම්බන්තොට 12 000ක් ඒඩ්ස් පරීක්ෂාවේ

Friday, 25 December 2015 - 13:27

%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+12+000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%92%E0%B6%A9%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
වසරකට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 12,000ක් එච්.අයි.වී. පරීක්ෂණ සඳහා පැමිණෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය කියා සිටියේ දිස්ත්‍රික් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ හමුවකදී මේ බව අනාවරණ වූ බවයි.

මේ වන විට අගුණුකොළපැලැස්ස ප්‍රදේශයෙන් වකුගඩු රෝගීන් 45 දෙනෙකු හමුවී ඇති බව ද මෙහිදී හෙළි වුණා.