ඉන්ධන මිළ අඩුකරයි

Saturday, 26 December 2015 - 13:12

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B7%85+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ලෝක වෙළඳපළේ ඛනිජ තෙල් මිල අඩුවීමේ සහනය මෙරට ජනතාවට ලබාදීමට කටයුතු කරමින් සිටින බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ ඉන්ධන මිල පිළිබඳව නව මිල සූත්‍රය ද මීළඟ අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කරන බවයි.