ඇෆ්ගනිස්ථානයේ - කාබුල් ගුවන්තොටුපල ආසන්නයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලැබුවා.
තලෙයිබාන් සටන්කාමීන් කාබුල් අගනුවරට ප්රහාර එල්ල කර සති දෙකක් ඉක්මවීමටත් පෙරයි මෙම මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම සිදුව ඇත්තේ.
ඇෆ්ගන් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ ට්රක් රථයකින් පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරු මෙම පුපුරුවා ගැනීම සිදුකර ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම ප්රහාරයේ වගකීම මෙතෙක් තලෙයිබාන් සටන්කාමීන් භාර ගෙන නැහැ.
විදෙස් වාර්තා සඳහන් කළේ මාස කිහිපයක සිට කාබුල් නගරයට තලෙයිබාන් සටන්කාමීන් දිගින් දිගටම ප්රහාර එල්ල කළ බවයි.