යහපාලනය මානසික වද දීමක්ලු

Thursday, 31 December 2015 - 9:23

%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%AF+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%94
යහපාලනයෙන් සිදුවන්නේ මානසික වදදීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

නුගේගොඩ - උඩහමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.