ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල තුළ පෞද්ගලික දේශපාලන අරමුණු මුල්කරගනිමින් කටයුතු කරන්නන්ට ජනතාව මුලා කිරීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.