සීගිරි බිතුසිතුවම් සංරක්ෂණයට දෙස් විදෙස් විශේෂඥයන්ගේ සහය ලබාගන්නා ලෙස විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මධ්‍යම සංස්කෘතික අරමුදලට සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අද (02) නියෝග කළා.
ඒ සීගිරියේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුවයි.
සීගිරි බිතු සිතුවම් ලෙනේ ඉහළ කොටසේ බදාම තට්ටුවක් කඩාවැටීම පිළිබඳව නිරීක්ෂණය කිරීමේ මෙම චාරිකාවට මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂවරයා, පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුලූ නිලධාරීන් කිහිපදෙනෙකුද එක්ව සිටියා.
සීගිරි කැටපත් පවුරේ ආරක්ෂාව සඳහා ආරක්ෂිත වැටක් ඉදි කරන ලෙසද මෙහිදී අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.