'GMO' දේශපාලන කුමන්ත්‍රණයක කොටස්කරුවන්?

Monday, 04 January 2016 - 9:02

%27GMO%27+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%3F
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (04) දහවල් පැවැත්වීමට නියමිතයි. මෙවර අයවැය යෝජනා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්කිරීමට නියමිත බවයි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කෙසේ වෙතත් බහුවිධ අංශයන් හි නිපුණතා පූර්ණ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නිරෝෂණ ප්‍රේමරත්න සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දේශපාලන කුමන්ත්‍රණයක කොටස්කරුවන් වී ඇති බවයි.