ඊසානදිග ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ටැමින්ලොන්ග් නගරය කේන්ද්‍ර කොටගනිමින් ඇතිවූ භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් 100 කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ අද අලූයම සිදුවූ මෙම භූ කම්පනයෙන් ඉම්ෆාල් නගරයට දැඩි හානි සිදුව ඇති බවයි.
නගරයේ පිහිටි ගොඩනැගිලි විශාල සංඛ්‍යාවකට භූ කම්පනය හේතුවෙන් හානි සිදුව තිබෙනවා.
ටැමින්ලොන්ග් සිට ඉම්ෆාලා නගරයට පවතින්නේ කිලෝමීටර 35 ක දුරක්.
රික්ටර් පරිමාණයේ 6.7 ක අගයක් ගත් මෙම කම්පනය බංග්ලාදේශයට සහ මියන්මාරයට අමතරව භූතානයටද දැනී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.