2015 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි මුළු අයදුම්කරුවන් අතුරින් එක්ලක්ෂ 55,447 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
2014 වසරේදී එම අගය එක්ලක්ෂ 49,483ක් බව සදහන්. මීට අමතරව මෙවර උසස් පෙළ විභාගයේදී විෂයන් තුනටම ඒ සාමාර්ථ ලබාගත් අයදුම්කරුවන් සංඛ්‍යාව 6547ක්.
ඉන් 5960ක් පාසල් අයදුම්කරුවන් බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
2015 උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් දෙලක්ෂ 55,191 දෙනෙකු පෙනී සිටි අතර, ඉන් දෙලක්ෂ 10,340ක් පාසල් අයදුම්කරුවන් වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.