යාපනය - කරෙයිනගර් - පොන්නාලේ පාලම අසළ දී පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතනුරකදී කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ත්‍රිරෝද රථයේ ගමන් කළ කාන්තාව සහ එහි රියදුරු සිද්ධියෙන් තුවාල ලැබූ අතර පසුව යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කාන්තාව ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.