මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීතිගත කිරීමේ කුමන්ත්රණයේ ඉදිරි පෙළ නියෝජනය කරන්නේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න බවට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව චෝදනා නගනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එහි කැදවුම්කරු රයන් ජයලත් කියා සිටියේ මීට එරෙහිව ඉදිරියේදී විශ්වවිද්‍යාල මට්ටමින් විරෝධතා ව්‍යාපාර දියත් කිරීමට සූදානම් බවයි.