ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අද යළිත් බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම වෙත පැමිණියා.
ඒ, රක්නාලංකා ආරක්ෂක සමාගමේ සිදුවූ බව කියන දුෂණ සහ වංචා සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහායි.
මොහු පළමුවරට බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේ ඊයේ දිනයේයි.