නානුඔය සහ නෝර්වුඞ් හිදී එල්ල වූ බඹර ප්රහාර දෙකකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
නානුඔය - උඩරදැල්ල කැළෑබද ප්රදේශයේ දර කැඞීමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු බඹර ප්රහාරයට ලක්වූයේ ඊයේ දිනයේදියි.
මොවුන් නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඔහුගේ වයස අවුරුදු 70ක්.
එමෙන්ම නොර්වුඞ් - බිලික්බෝනි ප්රදේශයේදී වයස අවුරුදු 49ක පුද්ගලයෙකු බඹර ප්රහාරයට ලක්ව දික්ඔය රෝහලට ඇතුළත් කළා.