නෝර්වේ විදේශ ඇමති ශ්‍රී ලංකාවට

Thursday, 07 January 2016 - 10:01

%E0%B6%B1%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
සංචාරයක් සදහා නෝර්වේ විදේශ අමාත්‍ය බෝග් බ්‍රෙන්ඩෝ ශ්‍රී ලංකාවට පැමිණියා.

අද පෙරවරු 8.30 ට ඩුබායි හි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඊ කේ 650 දරණ යානයෙනුයි ඔහු ඇතුළු 7 දෙනෙකුගෙන් සමන්විත දුත පිරිස මෙරටට පැමිණ ඇත්තේ.

ශ්‍රී ලංකාව සමග බිඳ වැටුණු දේශපාලන සබඳතා යළි ඇති කර ගැනීම සංචාරයේ අරමුණයි.

2006 වසරෙන් පසුව නෝර්වේ අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව ද මෙය වනවා.