මම කරපුවා හොයන්න අවුරුද්දක් විතර යයි

Friday, 08 January 2016 - 11:41

%E0%B6%B8%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BB+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
යහපාලන ආණ්ඩුව දැන් තමාගේ මුළුතැන්ගෙයි ඇති හට්ටි මුට්ටි සහ වැසිකිලිවල ඇති විදුලි උපකරණ පිළිබඳව සොයා බලන බව  හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුවයි.