සියලූ දේශපාලන පක්ෂ සමඟ යහපාලන ගමන ඉදිරියට

Friday, 08 January 2016 - 15:47

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
සියලූ දේශපාලන පක්ෂ එක්කර ගනිමින් යහපාලන ගමන් මඟ තවදුරටත් ඉදිරියට ගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජනපති වර්ෂ පූර්ණ ජාතික උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද අමතමින්. ඉදිරි වසර තුළ යහපාලනය තුළ බලාපොරොත්තු වූ අනෙකුත් ජයග්‍රහණ තහවුරු කර ගන්නා බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.