ත්‍රස්තවාදයට යළි ඉඩක් නැහැ

Saturday, 09 January 2016 - 12:56

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%89%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් ඇතිවීමට ඉඩ නොතබන බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා පවසනවා.

නව වසරට ආශිර්වාද ලබා ගැනීමට මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් හමුදාපතිවරයා ප්‍රකාශ කළේ නැවතත් මෙරට ත්‍රස්තවාදයක් මතුවීමට ඉඩක් නොමැති බවයි.