නව ව්‍යවස්ථාව සකස් කිරීමේදී විදෙස් රටවල උපදෙස් මත එය සිදුකරන බවට ඇතැම් පිරිස් අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
නව ව්‍යවස්ථාව සකස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් කිරීමේ අවස්ථාවට අද පාර්ලිමේන්තුවේදී එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අදහස් දැක්වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ සියලූදෙනාගේම අදහස් රැගෙන ශක්තිමත් ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කරන බවයි.