හිටපු ජනපතිගෙන් නව පක්ෂයක්?

Sunday, 10 January 2016 - 8:40

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%3F
ශක්තිමත් විපක්ෂයක අවශ්‍යතාවය වෙනුවෙන් නව පක්ෂයක් ගොඩනැගීමට ඉදිරියේදී ජනතාවගෙන් ඉල්ලීමක් ඉදිරිපත්වනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මහනුවර ප්‍රදේශයේ ඊයේ (09) පැවති ආගමික උත්සවයකින් පසු මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.