රුසියාවේ බෙල්ග්‍රෝඩ් නගරයේ වෛද්‍යවරයෙකු, රෝගියෙකුගේ මරණයට හේතුවන පහරක් එල්ල කිරීම පිළිබඳව අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. පසුගිය දෙසැම්බර් 29 වනදා ඇතිවු මෙම සිද්ධිය හෙළිදරව් වී ඇත්තේ එම සිද්ධියට අදාළ සී.සී.ටී.වී. දර්ශන අන්තර්ජාලයට එක්වීමත් සමඟයි.
මෙම රෝගියා හෙදියකට පහරදී ඇති අතර, එම අවස්ථාවේ වෛද්‍යවරයා රෝගියාගේ හිසට පහරක් එල්ල කර ඇති බව සඳහන්. ඇද වැටුණු රෝගියා පසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම රෝගියා හෙදියකට පහරදී ඇති අතර, එම අවස්ථාවේ වෛද්‍යවරයා රෝගියාගේ හිසට පහරක් එල්ල කර ඇති බව සඳහන්. ඇද වැටුණු රෝගියා පසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.