කඳානේ අනතුරකින් කාන්තාවක් මරුට - ළමයින් දෙදෙනෙකුට තුවාල

Monday, 11 January 2016 - 11:24

%E0%B6%9A%E0%B6%B3%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
කොළඹ  මීගමුව මාර්ගයේ කඳාන නගරයේදී සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් කුඩා පිරිමි ළමයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ සිදුවූ  මෙම අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු  45 ක් වයසැති රාගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක බවයි.  

තුවාල ලැබූ ළමයින් දෙදෙනා මේ වනවිට රාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා. මොවුන් තිදෙනා ලොරි රථයක ගැටීමෙනුයි  මෙම අනතුර සිදුව ඇත්තේ.