හඳුනාගත නොහැකි වූ සේවකයාට කැසිනෝ පැකර් බිම දමාගෙන ගුටි දෙයි

Monday, 11 January 2016 - 15:08

%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B7%80%E0%B7%96++%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%9D+%E0%B6%B4%E0%B7%90%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඕස්ට්‍රේලියානු කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර්ගේ පහරකෑමට ලක්වූ ඔහුගේ කැසිනෝහලක සේවකයෙකු ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයකට පිවිසීමට සැරසෙනවා.

ක්‍රවුන් මෙල්බර්න් කැසිනෝ ශාලාවට නව අවුරුදු උදාවේදී පැකර් ඇතුළු වන විට එහි ආරක්ෂක නිලධාරියෙකු  පැකර්ට ඇතුළුවීමට ඉඩ දී නැහැ. ඒ, දිවා ආහාරය තුළ කැසිනෝහලට ඇතුළුවීම තහනම් වීම හේතුවෙන්.

එහිදී පැකර් ඔහුට පරුෂ වචනයෙන් බැන පහරදීමෙන් ඇද වැටී රෝහල්ගත කිරීමට සිදුවුණා.

කෙසේ නමුත් ජේම්ස් පැකර් එහි හිමිකරු බව තමාට හඳුනාගත නොහැකි වී යැයි  ඕස්ට්‍රේලියාවේ වසර 25ක් ජීවත් වූ සිරියානු සංක්‍රමණිකයෙකු වන එම සේවකයා පවසා තිබෙනවා.