පසුගිය මහමැතිවරණ සමයේ ගම්පහ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පුද්ගලයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ඇතුළු සිව් දෙනා නිදහස් කිරීමට අධිකරණය අද නියෝග කළා.
ඒ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර හමුවේ මෙම නඩුව කැදවූ අවස්ථාවේදීයි.
මීට පෙර මෙම නඩුව සමථ මණ්ඩලයට යොමුකර දෙපාර්ශවයම සමතයකට පැමිණ තිබුණා.
ඒ පිළිබදව අද අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුවයි මොවුන් නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ.