ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්ණ වෙනසක් සිදුනොකළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
රුවන්වැල්ල සියඹලාවල ශ්‍රී ශෛලබිම්බාරාමයේ අභිනවයෙන් ඉදිකළ බුද්ධ මන්දිරය විවෘත කිරීමේ උත්සවයට ඊයේ එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ නව ව්‍යවස්ථාවේ යටි අරමුණු ගැන සැකයක් පවතින බවයි.