කොළඹ ඩෙංගු ඉහළ යයි

Tuesday, 12 January 2016 - 8:23

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94++%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොළඹ නගරය තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වන බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ පසුගිය දින 10 තුළ පමණක් කොළඹ නගරය තුළ ඩෙංගු රෝගීන් 102 වාර්තා වූ බවයි.