ඕනෑම මවකට දරුවන් සම්පතක්. මේ තමන්ගේ දරුවය.. අනුන්ගේ දරුවය කියල 'අම්මා' කෙනෙක් වෙනස්කම් කරන්නේ නැහැ. ඒ තමයි මව් ගුණය. ඒක එලෙසම නොවන අවස්ථා අහන්ට දකින්ටත් ලැබෙනවා.
අම්මා - දරුවන් මෙන්ම නැන්දම්මා - ලේලි පුරාණය බොහෝ සාක්ෂි සපයන්නේ සමාජ විපර්යාසයන් ගැනයි.
අන්තරජාලයට මුදාහැරතිබෙන තවත් වීඩියෝවක දැක්වෙන්නේ අහස පොළොව නුහුළන අපරාධයක්.
ඉන්දියාවේ උත්තර ප්රදේශයේ විවාහක තරුණියක් තමන්ගේ නැන්දම්මාට දක්වපු 'අවසන් සාහසික සැළකිල්ල' CCTV දර්ශනවල ඇතුළත්.
නැන්දම්මා රාජ් රානි ජේන්. Rajrani Jainට අවුරුදු 70යි. ලේලි සංගීතා ජේන් (Sangeeta Jain). විවාහ වෙලා ඉන්නේ සන්දීප් ජේන් (Sandeep Jain) සමගයි. විවාහයේ ගැටළු සහගත තත්වයක් හේතුවෙන් ඔවුන් දික්කසාද නඩුවක පැටලිලා.
ලේලි එක්වරම කාමරයට පැමිණ නැන්දම්මාගේ බෙල්ල රෙද්දකින් තද කරන්නේ නහයත් වැහෙන ලෙසටයි. ඇඳක සිටින නැන්දම්මා බිමට ඇද දැමීමට උත්සහ ගෙන ඔලුවට ගලක් වැනි යමකින් පහර දෙනවා.
වෙන්නේ මොනවද කියලා පහත වීඩියෝවෙන් බලමු.